සි E

සේවාවන්

කැලණිය ප්‍රාදේශීය සභාව සතු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන 02 කි .

  • කැලණිය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
  • දළුගම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

ප්‍රතිකාර කරන වේලාව පෙ.ව 9.00 - ප.ව 3.00

විශේෂ ආයුර්වේද වෛද්‍ය සායන

දළුගම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පංචකර්ම සායනය සෑම අගහරුවදා දිනකම පෙ.ව 9.00 - ප.ව 3.00.

සෑම මසකම අවසන් බ්‍රහස්පතින්දා දින රූපලාවන්‍ය සත්කාර සායනය. පෙ.ව 9.00 - ප.ව 3.00.

ප්‍රධාන පුස්තකාල 04 කි.

  • හුණුපිටිය මහජන පුස්තකාලය .
  • මෑවැල්ල මහජන පුස්තකාලය .
  • කිරිබත්ගොඩ මහජන පුස්තකාලය .
  • කැලණිය මහජන පුස්තකාලය .

කියවීම් ශාලා 7 කි

  • පොල්හේන කියවීම් ශාලාව.
  • වනවාසල කියවීම් ශාලාව.
  • දළුගම්ගොඩ කියවීම් ශාලාව.
  • දිප්පිටිගොඩ කියවීම් ශාලාව.
  • හිඹුටුවැල්ගොඩ කියවීම් ශාලාව.
  • වේවැල්දුව කියවීම් ශාලාව.
  • නාහේන කියවීම් ශාලාව.

මෙම පුස්තකාල හා කියවීම් ශාලා සදහා සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත් කැලණිය ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකිය.

පුර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන.

  • හුණුපිටිය ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය.
  • වනවාසල ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය.
  • නාහේන ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය.

මහජන උපයෝගිතා සේවා අතර ප්‍රධාන සේවාවක් ලෙස කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය සභාව සතු අබලන්ව පවතින මාර්ග නඩත්තු කිරීම යාවත්කාලීනව සිදුවේ.

කොම්පෝස්ට් අලෙවි සේවා

මහජනතාවගේ ඉල්ලීම මත අක්‍රිය තත්වයේ පවතින විථි පහන් ඉවත් කොට ඒ සදහා නව විථි පහන් ලබා දීම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලබයි.